(නිමල කොඩිතුවක්කු)
අයවැයෙන් පසු සාමාජිකයන් බඳවාගැනීමේ දීපව්‍යාප්ත වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සමගි ජන බලවේගය පියවර ගෙන ඇත.
ආසන මට්ටමින් සහ ඡන්දපොළ මට්ටමින් මෙම සාමාජිකයන් බඳවා බඳවා ගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd