(දයාසීලි ලියනගේ)
සමගි ජන බලවේගයේ මූලස්ථානය ලබන සතියේ පිටකෝට්ටේ විවෘත කිරීමට යයි. පක්ෂ මූලස්ථානය වශයෙන් එම ස්ථානය රටට හඳුන්වනු ලබන බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.
මින් ඉදිරියට පක්ෂයට සම්බන්ධ බොහෝමයක් සාකච්ඡා, හමුවීම් ආදිය මෙම ස්ථානයේදී සිදුකරනු ලබන බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd