තවම තීන්දුවක් නෑ

(දයාසීලි ලියනගේ)
උත්සව සමයේ ජනතාව හැසිරිය යුතු ආකාරය පිළිබඳව උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙන බැවින් ජනතාව ඒ උපදෙස් නොසලකා කටයුතු කළහොත් සංචරණ සීමා පැනවීමට අදාළ බලධාරීන්ට සිදුවනු ඇතැයි රජයේ
වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා කියයි.
ලබන අලුත් අවුරුද්දේ (2021) කොරෝනා වසංගතයේ අවදානම අවම කර ගැනීම සඳහා උත්සව සමයේ ජනතාවගේ හැසිරීම බෙහෙවින් බලපාන බව ද වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.
මේ වසරේ මාර්තු මාසයෙන් පසු පැවැති සෑම උත්සවයක්ම ඉතා සරලව පැවැත් වූ ආකාරයට මෙවර නත්තල් උත්සවය සරලව පැවැත්වීම මෙම වසංගතය මැඩලීමට බෙහෙවින් උපකාරී වන බව ද වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් කීය.
මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටියේ, ජනතාවගේ හැසිරීම ගැන දැඩි සෙවිල්ලකින් සිටින බවත් එම හැසිරීම මත සංචරණ සීමා පැනවීම පිළිබඳ තීරණයක් ගැනීමට සිදුවන බවත්ය.
2025 දෙසැම්බර් මස 16
67
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
863
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සංචරණය සීමා කරනවාද?