(දයාසීලී ලියනගේ)
සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති 9ක් ලබන 15 වැනිදා වැඩ වර්ජනය කිරීමට තීරණය කර ඇත.
සෞඛ්‍ය සේවය සඳහා විධිමත් උසස්වීම් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම, ඖෂධ මිල අඩු කිරීම ඇතුළුව ඉල්ලීම් 9කට ප්‍රතිචාර නොදැක්වීම පිළිබඳව විරෝධය දක්වා මෙම වැඩ වර්ජනය පවත්වන බව සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd