(දයාසීලි ලියනගේ)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජය වීමට හේතු වූ කරුණු විශ්ලේෂණය කිරීමේ විශේෂ සාකච්ඡාවක් අනිද්දා (10) පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.
මෙම සාකච්ඡාවේදී ඉදිරි ක්‍රියා මාර්ග පිළිබඳ සාකච්ඡා කරනු ලබන බව ඒකාබද්ධ විපක්ෂයේ සම සංවිධායක රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා කීය.
විශේෂයෙන් බැඳුම්කර සිද්ධිය යට ගැසීමට රජය ගෙනයන වැඩ පිළිවෙළට විරෝධය දක්වමින් ඉදිරි ක්‍රියාමාර්ග ගනු ලබන බවද සොයිසා මහතා ප්‍රකාශ කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳව වැදගත් තීන්දු තීරණ ගණනාවක් පිළිබඳව තීරණය කරනු ඇතැයි ද ඔහු කීය.
2025 දෙසැම්බර් මස 18
650
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
316
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විශ්වාසභංග පරාජයට හේතු සොයන ඒකාබද්ධයේ රැස්වීම අනිද්දා