(නිශාන්ත කුමාර බණ්‍ඩාර)
පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ මෙවර සාර්ථක ලුණු අස්වැන්නක් පුත්තලමෙන් ලැබී ඇතත් මිල සීඝ්‍රලෙස පහත වැටීම හේතුවෙන් ආදායම පහත වැටී ඇතැයි පුත්තලම ලුණු නිපදවන්නන්ගේ සුබසාධක සංගමය පවසයි.
ශ්‍රී ලංකාවේ සමස්ත ලුණු අස්වැන්නෙන් 35%ක ප්‍රමාණයක් පුත්තලම ලුණු කර්මාන්තකරුවන්ෙගන් ලැබෙන බව එම සංගමයේ සභාපති ටී.එම්. අමීන් මහතා පැවසීය. පුත්තලම ලුණු සඳහා ඉහළ වටිනාකමක් ඇති අතර ඒ නිසා පුත්තලමෙන් නිපදවන ලුණු දිවයිනේ බොහෝ තැන්වල දැකිය හැකි වෙයි.
ලුණුවල මිල සීඝ්‍රලෙස පහත වැටීම හමුවේ මේ වෙන විට කිලෝග්‍රෑම් 50ක ලුණු මිටියක් අලෙවි වෙන්නේ රුපියල් 250/-ක් වැනි මිලකටයි. සෙසු වියදම් සඳහා වැය වෙන මුදලත් සමග ලුණු වගාකරුවන්ට ලාභයක් ඉතිරි නොවන බව අමීන් මහතා සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
217
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
169
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
971
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වියළි කාලගුණය නිසා පුත්තලමේ ලුණු අස්වැන්න සරු වෙලා