IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ලකුණ කුමක් වුවත් දෙමළ පක්ෂ සමගි ජන බලවේගය සමගයි

මන්ත්‍රි රාධ ක්‍රිෂ්ණන්

(නිශාන්ත කුමාර බණ්ඩාර)  

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සමගි ජන බලවේගයේ ලකුණ කුමක් වුවත් තමන්ට එය ගැටලුවක් නැතැයි කඳුරට ජනතා පෙරමුණේ නායක හිටපු රාජ්‍ය අමාත්‍ය වී, රාධක්‍රිෂ්ණන් මහතා පවසයි.  

ඒ මහතා නියෝජනය කරන කඳුරට පෙරමුණ, පලනි දිගම්බරම් මහතා නියෝජනය කරන කම්කරු ජාතික පෙරමුණ සහ මනෝ ගනේෂන් මහතා නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ එකතුව සැදූ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය එම ලකුණ යටතේ තරග කිරීමට එකඟවී තිබේ.  


නව ලකුණ පිළිබඳ ගැටලුව විසඳා ගැනීමට කටයුතු කර ඇති නිසා නව සන්ධානයේ සහය පෙර පරිදි ලබාදීමට එම සන්ධානයේ නියෝජිතයන් එකඟවූ බව රාධා ක්‍රිෂ්ණන් මන්ත්‍රීවරයා පැවැසීය.  


ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ බිහිවූ නව සංවිධානයට සහය ලබාදී එය ජයග්‍රහණ්‍ය කරවීම සඳහා ක්‍රියා කරවීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.  

 



අදහස් (0)

ලකුණ කුමක් වුවත් දෙමළ පක්ෂ සමගි ජන බලවේගය සමගයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 37 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 834 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 604 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site