රජයට සම්බන්ධ ප්‍රධාන පෙළේ ආයතනයක වසර 20 ක කාලයක් එකම තනතුරේ එකම කාමරයේ සේවය කරනු ලබන අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පිළිබඳව වාර්තාවේ.
සිය තනතුර සඳහා නිලධාරියකු පුහුණු කිරීමට අවශ්‍ය බව කියමින් දිගින් දිගටම තනතුරේ රැඳී සිටින බව කියන මෙම ගගනට සම්බන්ධ ආයතනයේ නිලධාරියා කිසිදු නිලධාරියෙක් තනතුරට පුහුණු කර නැති බවද සඳහන්වේ. අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට පහළ තනතුරු අටකම සේවා දීර්ඝ කිරීම් ලබාගත් නිලධාරීන් සේවය කරනු ලබන බවද වෘත්තීය සමිති සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
637
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රජයේ ආයතනයක ලොක්කෙක් වසර 20ක් මහ පුටුවේ මුල් බැහැලා