(දයාසීලි ලියනගේ සහ නිශාන්ත කුමාර බණ්ඩාර)
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වෙමින් සිටි කීප දෙනෙක් හා එහි රාජකාරි කටයුතුවල යෙදී සිටි කීපදෙනෙක් මේ වන විට රට පුරා විවිධ ප්‍රදේශවලට ගමන් කර ඇති නිසා ප්‍රදේශ කීපයක කොරෝනා අවදානම ඇති විය හැකි බවට සෞඛ්‍ය අංශ සැක පහළ කරයි.
මුන්දලම රෝහලට ඉකුත් සිකුරාදා උණ රෝගය හේතුවෙන් ඇතුළත් කළ රෝගියෙක් හලාවත මහ රෝහලට මාරු කර යැවීමේදී අතරමගදී මියගොස් තිබේ. ඔහුගේ මෘත දේහය යළි මුන්දලම රෝහලට ගෙනැවිත් තිබෙන අතර, ඔහු මියගියේ කොරෝනා වයිරසය අසාදනය වීමෙන්ද නැද්ද යන්න සෞඛ්‍ය අංශ මගින් පරීක්ෂණ පවත්වාගෙන යයි.
මේ අතර නාත්තන්ඩිය කොට්ටාරමුල්ල ප්‍රදේශයේ නිවාස හතක පුද්ගලයින් නිරෝධායනයට යොදවා ඇති බව ද වාර්තා වේ.
ඉකුත් සිකුරාදා දහවල් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැන ආ බව කියන පුද්ගලයන් දෙදෙනෙක් වත්තලදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
635
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
306
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රදේශ කීපයකට කොරෝනා අවදානමක්