(දයාසීලි ලියනගේ)
ජාතික විදුලිය පද්ධතියේ පවත්නා අක්‍රමවත් සැලැස්ම නිසා ඉදිරි කාලයේදීත් පූර්ණ විදුලිය බිඳ වැටීම් වළක්වා ගත නොහැකි වනු ඇතැයි ලංකා විදුලිය බල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා (තොරතුරු තාක්ෂණ) එම මණ්ඩලයට අනතුරු අඟවා ඇත.
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (තොරතුරු තාක්ෂණ) ඉංජිනේරු සුජීව කේ. අබේවික්‍රම මහතා මේ බව මණ්ඩලයට ලිඛිතව දැනුම් දී ඇත.
ඔහු සඳහන් කරන ආකාරයට මෙලෙස විදුලිය බිඳ වැටීම්වලට හේතු වී ඇත්තේ නිවැරදි ලෙස ආරක්ෂණ පද්ධති ක්‍රියාකර නොතිබීම, පද්ධති පාලනයේ දුර්වලතා, පුනර්ජනනීය බලශක්තිය ප්‍රමාණවත් නොවීම, වර්ෂ 2016 විදුලිය බිඳ වැටීම සිදු වූ අවස්ථාවේ කැනඩාවේ මැනිටෝබා ආයතනයෙන් ලබා දී තිබූ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම හා විදුලිබල මණ්ඩලයේ නොසැලකිල්ලයි.
පද්ධතිය නිසි ලෙස සැලසුම් වී තිබුණා නම් අත්වැරැද්දකින් වුවත් පද්ධතිය බිඳ වැටීමට හේතු නොවන බව ද ඔහු සඳහන් කර ඇත.
මේ කරුණු නිවැරැදි කර නොගතහොත් ඉදිරියටත් මෙම අනතුරුකාරී තත්ත්වයට මුහුණ දීමට සිදුවෙන බව සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
645
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පූර්ණ විදුලිය බිඳ වැටීම් ඉදිරියේදීත්?