(දයාසීලි ලියනගේ)
රටේ ජනතාවටත් කොරෝනා එන්නත ලබාදීමට වහාම පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇත.
ප්‍රමාද නොකර ඒ සඳහා කඩිනමින් තීරණයක් ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීය.
පසුගිය බ්‍රහස්පතින්දා වෙන විට ඉන්දියාවෙන් එන්නත් 2,50,000ක පමණ ප්‍රමාණයත් ලැබී ඇති අතර එම එන්නත් ලබාදිය යුතු පිරිස පිළිබඳව දැනටමත් තීන්දුකර තිබෙන බව ද වෛද්‍ය අලුත්ගේ මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd