IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පෞද්ගලික බස් රථවලින් හතරෙන් එකක් දුවන්නේ භූමිතෙලෙන්- ගැමුණු විජයරත්න

(මහින්ද නිශ්ශංක)  

දැනට මගී ප්‍රවාහනයේ යෙදෙන පෞද්ගලික බස්රථවලින් සියයට 25 ක් පමණ ඩීසල් වෙනුවට භූමිතෙල් යොදාගෙන ධාවනය කරන බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.  

ඩීසල් වෙනුවට භූමිතෙල් යොදා ගැනීම පෙර සිටම සිදුවූ බව සඳහන් කරන ඔහු පවතින තත්ත්වය හමුවේ බස්රථවල ආදායම් අහිමිවීම, රජයෙන් කිසිදු සහනයක් නොලැබීම යනාදී හේතු නිසා බරපතළ ලෙසින් ආර්ථික පිරිහීමකට ලක්වී සිටින බස් හිමියන් භූමිතෙල් යොදා ගැනීමට පෙලඹී ඇතැයි ද කීය.  


දැනට බස්රථ 10,000ක් 11,000ක් අතර ප්‍රමාණයක් ප්‍රවාහනයේ යෙදෙන අතර නඩත්තු කිරීමට නොහැකිව සහ සේවකයන් නොමැතිවීම නිසා තවත් බස්රථ 9000ක් පමණ නිවෙස්වල ගාල්කර ඇති බවද ඔහු කීය.  



අදහස් (0)

පෞද්ගලික බස් රථවලින් හතරෙන් එකක් දුවන්නේ භූමිතෙලෙන්- ගැමුණු විජයරත්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site