(නිශාන්ත කුමාර බණ්ඩාර)
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා පත්කළ විද්වත් කමිටුව විසින් තම පක්ෂයට ද ආරාධනා කර ඇතැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් නිසාම් කාරියප්පර් මහතා පවසයි.
මෙහිදී විශේෂ යෝජනාවලියක් ඉදිරිපත් නොකරන අතර පසුගිය සර්ව පාක්ෂික සමුළුවේදී එකඟ වූ කරුණු නව ව්‍යවස්ථාවට ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටින බව ද ඔහු සඳහන් කළේය.
එම සර්ව පාක්ෂික සමුළුවේදී ඊට සහභාගි වූ බොහෝ දෙනෙකුගේ යෝජනාවලට 90%ක් පමණ එකඟතාවට පැමිණ තිබේ.
එකඟතාවකට එන්නට බැරි වූ කාරනා සඳහා විකල්ප යෝජනා කිහිපයක් ද ඉදිරිපත් කර ඇත.
එසේ එකඟ වූ කරුණු පදනම් කරගෙන නව ව්‍යවස්ථාව ක්‍රියාත්මක කර යුතුව ඇතැයි නියාම් කාරියප්පර් මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
170
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නව ව්‍යවස්ථා කමිටුවෙන් මුස්ලිම් කොංග්‍රසයටත් ආරාධනා