(නිශාන්ත කුමාර බණ්ඩාර)
දෙමළ ජාතික සන්ධානයට එරෙහිව නව දෙමළ පක්ෂ එකමුතු වී නව සන්ධානයක් බිහි කරන බව ටී.එම්.කේ. පක්ෂ නායක පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරම් මහතා පවසයි.
දෙමළ ජාතික සන්ධානය බලයට පත්වුණේ උතුරේ දෙමළ ජනතාවගේ සහයෝගයෙන් වුව ද ඔවුන් දෙමළ ජනතාවට කිසිදු සහායක් ලබා නොදුන් බව ද ඔහු පැවැසීය.
මේ සඳහා දැනටමත් උතුරේ දේශපාලන පක්ෂ කිහිපයක් සහයෝගය පළකරන බව ද ඔහු සඳහන් කළේය. ලබන වසරේ තෛයිපොංගල් උත්සවයේදී නව පක්ෂය පිළිබඳ ප්‍රකාශයට පත්කරන බව ද විග්නේෂ්වරම් මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd