(දයාසීලි ලියනගේ)
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉහළ නිලධාරීන් දෙදෙනකු තනතුරුවලින් ඉවත් කිරීමට යන බව වාර්තා වේ.
අකාර්යක්ෂමතා හා දූෂණ චෝදනා මූලික කර ගනිමින් මෙම නිලධාරීන් දෙදෙනා ඉවත් කිරීමට තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙයින් එක් නිලධාරියෙක් පෞද්ගලික ආයතනයක නියෝජිතයෙක් ලෙස සේවය කරන බව ද වාර්තා වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd