බේකරි හිමියන්ගේ සංගමය

(මහින්ද නිශ්ශංක)
තිරිඟු පිටි ආනයනය කිරීමේදී කිලෝවක් සඳහා අය කෙරෙන රුපියල් 37.50ක ආනයනික බද්ද ඉවත් කිරීමට මැදිහත්වන ලෙස සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාෙගන් ඉල්ලා සිටී.
මෙම තිරිඟුපිටි බද්ද ඉවත් කරනු ලැබුවහොත් තිරිඟු පිටි ආනයනය කර කිලෝවක් රුපියල් 65 කට පාරිබෝගිකයින්ට ලබාදිය හැකි බවද සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවැසීය. එසේම පාන් රාත්තලක් රුපියල් 50 කට අලෙවි කළ හැකි බවද ජයවර්ධන මහතා කීය.
මෙම තිරිඟු පිටි ආනයනික බද්ද දමා ඇත්තේ සමාගම් දෙක ආරක්ෂා කිරීමට බව පෙන්වා දෙන සංගමයේ සභාපති ජයවර්ධන එම ආනයනික බද්දෙන් රජයට ශත පහක වාසියක් නොලැබෙන බවද කීය.
2025 දෙසැම්බර් මස 16
48
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
තිරිඟු පිටි ආනයනික බද්ධ ඉවත් කළොත් ලාබෙට පිටි හා පාන් දෙන්න සූදානම්