(අජන්ත කුමාර අගලකඩ)
පක්ෂයේ අනෙක් අපේක්ෂකයන්ට මනාප නොදී තමාට පමණක් මනාප දෙන්නැයි කියමින් ඡන්ද ව්‍යාපාරයේ නොයෙදෙන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ට උපදෙස් දී ඇත.
අහවලාට මනාප තියෙනවා. එයාට දෙන්න ඕන නැහැ. මට මනාපය දෙන්න කියමින් ඇතැම් අපේක්ෂකයන් මනාප සටනක යෙදී සිටින බවට තමාට වාර්තා වී ඇතැයි ද අගමැතිවරයා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ගේ රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
මැතිවරණ ව්‍යාපාරය මැතිවරණ කොමිසමේ උපමානවලට හා සෞඛ්‍ය අංශවල නිර්දේශවලට අනුව සිදුකරන ආකාරය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන් සියලු දෙනා ඉකුත් බ්‍රහස්පතින්දා (18) අරලියගහ මන්දිරයට කැඳවනු ලැබූ අවස්ථාවේ අගමැතිවරයා මේ බව සඳහන් කර ඇත.
2025 දෙසැම්බර් මස 04
263
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
404
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තනි මනාප සෙල්ලමට අගමැති වැට බඳී