(අජන්ත කුමාර අගලකඩ)
ජීවන වියදම ඉහළ ගොස් ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගිය සතියේ අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
ජීවන වියදම ඉහළ ගොස් ඇති නිසා ඡන්දය කිරීමද ගැටලුවක් වී ඇතැයි ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇති බව වාර්තාවේ.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ගිය සතියේ පැවැති කැබිනට් රැස්වීමේදී ජීවන වියදම ඉහළයාම සම්බන්ධයෙන් ඇමැතිවරුන් කිහිප දෙෙනකුම අදහස් දක්වා ඇත. ජීවන වියදම ඉහළයාම පාලනය කිරීමට එක් පුද්ගලයකුට හෝ එක් ආයතනයකට බලය පැවරෙන වැඩ පිළිවෙළකට යා යුතු බවත් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මසකට වරක් රැස්වී බඩු මිල පිළිබඳ නිවැරැදි තොරතුරු ගෙන්වා ගෙන මේ පිළිබඳව සාකච්ඡා කළ යුතු බවත් ඇමැතිවරුන් ප්‍රකාශ කර ඇතැයිද වාර්තාවේ.
2025 දෙසැම්බර් මස 18
226
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
171
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
976
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජීවන වියදම ඉහළයි ජනපති කැබිනට්ටුවට කියයි