(දයාසීලි ලියනගේ)
මින් ඉදිරියට තමන්ගේ අනුදැනුමකින් තොරව කිසිදු ගැසට් පත්‍රයක් නිකුත් නොකරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු ඇමැතිවරුනට උපදෙස් දී ඇත.
ඇතැම් අමාත්‍යාංශවලින් ගැසට් පත්‍ර නිකුත් කිරීමේදී අවශ්‍ය පරමාර්ථ ඉටු නොවන තත්ත්වයක් පවතින නිසා ජනාධිපතිවරයා මෙම උපදෙස් දෙනු ලැබූ බව ඇමැති මහින්ද අමරවීර මහතාගෙන් කළ විමසීමේදී ප්‍රකාශ කළේය.
ගැසට් මගින් යමක් ස්ථාවරව ක්‍රියාත්මක කිරීම සිදුවිය යුතු වුවත් පසුගිය කාලය තුළ ඇතැම් ගැසට් පත්‍ර නිකුත් කිරීමෙන් එහි අඩංගු කරුණු ස්ථාවරව ක්‍රියාත්මක නොවූ නිසා මින් ඉදිරියට ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට පෙර ජනාධිපති, අගමැති හා කැබිනට් මණ්ඩලය දැනුවත් විය යුතුව ඇතැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
618
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති අනුමැතියකින් තොරව මින්පසු ගැසට් බෑ