(දයාසීලී ලියනගේ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් විය යුතු යැයි එම පක්ෂයේ ආසන සංවිධායකවරු ජනාධිපතිවරයාගෙන් ඉකුත් සිකුරාදා ඉල්ලා සිටියහ.
පක්ෂයේ ආසන සංවිධායකවරුන් පසුගිය සිකුරාදා (4) ජනාධිපති මන්දිරයේ දී රැස්වූ අවස්ථාවේ ඔවුන්ගේ අදහස් විමසා ඇති අතර එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනපතිවරණයට ඉදිරිපත් විය යුතු බවට සංවිධායකවරුන් ඉල්ලා සිටි බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd