(දයාසිලි ලියනගේ)
දෙමළ මහ සභාව පක්ෂයෙන් දිගාමඩුල්ල දිස්ත්‍රික්කයට තරග කළ විනයාගමුර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් ඡන්ද 30285 ක් ලබා ඇතත් ඔහුගේ පක්ෂයට මන්ත්‍රීධුරයක් හිමි නොවීය.
වර්ෂ 2010 දී ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙසට පාර්ලිමේන්තුව නියෝජනය කළ ඔහු දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ පළමු අවස්ථාව මෙයයි.
ඔහුගේ පක්ෂයෙන් තවත් හත් දෙනෙක් දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වුවත් එම සියලු දෙනාම පරාජයට පත්වූහ. කරුණා අම්මාන් ඉකුත් මැතිවරණ වේදිකාවකදී තමන් පොලිසියේ 600ක් හා හමුදා නිලධාරින් දෙතුන්දාහක් මරා දැමූ බවට කරන ලද ප්‍රකාශය මහත් ආන්දෝලනයකට හේතුවිය.
2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
734
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
358
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කරුණා අම්මාන්ට ඡන්ද තිස්දාහයි පාර්ලිමේන්තුව අහිමියි