(දයාසීලි ලියනගේ)
ඒකාබද්ධ විපක්ෂය අගෝස්තු මස 3 වැනිදා ත්‍රිකුණාමලය නගරෙය් මහා රැලියක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ඒ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ලබන සතියේ සිට සෑම සති අන්ත දිනයකදීම ත්‍රිකුණාමලයේ ආසන මට්ටමින් ජනතාව දැනුවත් කිරරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනු ලබන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සිසිර ජයකොඩි මහතා පැවසීය.
මුස්ලිම් ජනතාවට එරෙහිව රජය ගෙන යන වැඩපිළිවෙළට විරෝධය දැක්වීම, රටට අවාසිදායක ව්‍යවස්ථාවක් ගෙන ඒම හා උතුරේ පළාත් සභා ඡන්දය මූලික කර ගනිමින් මෙම මහා රැලිය පැවැත්වෙන බවද ඒ මහතා කීය.
නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාව මෙම කරුණු පිළිබඳව දැනුවත් කරනු ලබන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 30
11
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඒකාබද්ධයෙන් ත්‍රි’මලයේ මහ රැළියකට සැලසුමක්