(දයාසීලි ලියනගේ)
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හා පහ වසර ශිෂ්‍යත්ව විභාගය මේ වසරේ පැවැත්වීමට නොහැකි වන තත්ත්වයක් උදාවී ඇති බව වාර්තා වේ.
මෙම විභාග දෙකට සිසුන් ලක්ෂ 8 කට අධික පිරිසක් සහභාගි වීමට නියමිතව ඇත.
පසුගිය අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම විභාග දෙක කොරෝනා අර්බුදය නිසා එළඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබුණි.
ගුරු විදුහල්පති වර්ජනයට මේ වනවිට දින 69 ක් ගතවීම, විෂයමාලා ආවරණය කර ගැනීමට නොහැකි වීම, විභාග අයැදුම්පත් බාරගැනීම විදුහල්පතිවරුන් ප්‍රතික්ෂේප කිරීම යනාදී හේතු නිසා ලබන නොවැම්බර් මාසයේ දී අදාළ විභාග පැවැත්වීමට නොහැකි තත්ත්වයක් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් කීය.
2025 දෙසැම්බර් මස 16
95
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
898
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
උසස් පෙළ - ශිෂ්‍යත්වය මේ වසරේ බෑ?