(දයාසීලි ලියනගේ) 
ඉරණවිල ඇමෙරිකන් හඬ ආයතනය පවත්වාගෙන ගිය ඉඩම ආශ්‍රිතව අක්කර 500ක ඉඩම සංචාරක කලාපයක් සඳහා යොදා ගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණයකර ඇත.
කර්මාන්ත ආර්ථිකයත් සමඟ සංචාරක ආර්ථිකයත් දියුණු කිරීම මගින් රටට විශාල සංවර්ධනයක් ලබා ගැනීම අග්‍රාමාත්‍යවරයාගේ අරමුණවී ඇත.
මීට අමතරව මාදම්පේ, බිංගිරිය හා කුලියාපිටිය ප්‍රදේශ සීඝ්‍ර සංවර්ධනයකට යොමු කිරීමට තීරණය කර ඇති අග්‍රාමාත්‍යවරයා එම ප්‍රදේශවලට අලුත් ආර්ථිකයක් ලබාදීමට බලාපොරොත්තුවේ.
2025 දෙසැම්බර් මස 16
115
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඉරණවිල සංචාරක කලාපයකට අගමැතිගේ සැලසුමක් එයි