භාණ්ඩාගාර ලේකම් දැනුම් දෙයි
(දයාසීලි ලියනගේ)
පාර්ලිමේන්තුව මගින් සම්මත කරන ලද අතුරු සම්මත ගිණුම මගින් ප්‍රතිපාදන වෙන්වී නැති යම් ආයතනයක් සඳහා අත්‍යවශ්‍ය වියදමක් ඇති වුවහොත් එවැනි වියදම් ද භාණ්ඩාගරයේ පූර්ව අවසරය මත දැනටමත් වෙන්වී ඇති ප්‍රතිපාදන තුළින්ම කළමනාකරණය කර ගැනීමට විධිවිධාන සලසා ගතයුතු බව භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල මහතා විසින් සියලු ආයතන ප්‍රධානීන්ට චක්‍රලේඛයක් මගින් උපදෙස් දෙනු ලැබ ඇත.
එසේම රාජ්‍ය ආයතනවල වියදම් දැරීමේදී අරපිරිමැසුම්දායි හා නාස්තිය අවම වෙන අයුරින් කටයුතු කිරීමට ආයතන ප්‍රධානීන් පෞද්ගලිකව අවධානය යොමු කළයුතු බවටද උපදෙස් දී ඇත.
වර්ෂ 2020 සම්පූර්ණ වර්ෂය සඳහා වෙන විසර්ජන පනත් කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද භාණ්ඩාගාර ලේකම්වරයා සිය චක්‍රලේඛයෙන් දැනුම් දී ඇත.
2025 දෙසැම්බර් මස 18
104
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉදිරි මාස තුනට සල්ලි ඉල්ලන්න එපා