(දයාසීලි ලියනගේ)
එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් දෙදෙනකු අතර පවත්නා ආරවුල මේ වනවිට පක්ෂයේ ඒකාග්‍රතාවයට බරපතළ හානියක් වී ඇති බව වාර්තා වේ. මෙම ඇමැතිවරුන් දෙදෙනා අතර කලක් තිස්සේ පැවැති ආරවුල ඇමැති සංශෝධනයෙන් පසු එළිපිට පහර ගසා ගන්නා තත්ත්වයට පත්වී ඇත.

ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ප්‍රජාවගේ සහභාගීත්වයෙන් ඉකුත්දා පැවැති සමුළුවකදී ද එක් ඇමැතිවරයකු තවත් ඇමැතිවරයකුගේ ක්‍රියාකලාපය තදින් විවේචනයට ලක්කර ඇතැයි ද වාර්තා වේ.
ඇමැති මණ්ඩල සංශෝධනයෙන් පසු මෙම ඇමැතිවරුන් අතර පවත්නා ආරවුල දැන් විවෘත තත්ත්වයට පත්වී තිබේ.
තම අමාත්‍යාංශය වෙනස් කිරීම සඳහා පක්ෂයේ අනෙක් ඇමැතිවරයා හේතුවූ බවට ඔහු දැඩි විශ්වාසයකින් පසුවන බවද සඳහන් වේ.
2025 දෙසැම්බර් මස 04
211
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
383
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
385
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇමැති දෙන්නාගේ රණ්ඩුව එජාපයටත් අවුලක්