IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


ආණ්ඩුවේ පසුපෙළ වගකීම් ඉල්ලා සටනක්

(අජන්ත කුමාර අගලකඩ)   

ආණ්ඩුවේ සංවර්ධන කටයුතුවල වගකීම් තමන්ට ද පවරන්නැයි ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.   


 ඇතැම් ඇමැතිවරුන් සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමේ දී අදාළ දිස්ත්‍රික්කවල මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට පවා පියවර නොගන්නේ යැයි ද එම මන්ත්‍රීවරුන් රජයේ ජ්‍යෙෂ්ඨයන්ට ප්‍රකාශ කර ඇත.   


 ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් කිහිප දෙනෙකු ඉකුත්දා හමුවී තම දුක් ගැනවිලි ඉදිරිපත් කර ඇතැයි ද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.   

 පසුපෙළ මන්ත්‍රීවරුන්ට ඇති ගැටලු‍ ජනාධිපතිවරයාත්" අගමැතිවරයාත් හමුවී ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දෙන බවට එම ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් ඔවුන්ට පොරොන්දු වී ඇතැයි ද වාර්තා වේ   


 මේ අතර රජය ගන්නා ඇතැම් තීන්දු සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් ලෙස තමන් දැනුවත් නොකරන බවට ද පසුපෙළ මන්ත්‍රීවරුන් රජයේ ජ්‍යෙෂ්ඨයන් හමුවේ ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට තිබේ .  

 



අදහස් (0)

ආණ්ඩුවේ පසුපෙළ වගකීම් ඉල්ලා සටනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 465 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 463 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 415 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site