බඳවා ගත්තේ ඡන්ද පොරොන්දුවට
කෝටි 200 ක් වැටුප් ගෙවලා
(දයාසීලි ලියනගේ)
අඩු සුදුසුකම් මත රජයේ සේවයට බඳවා ගන්නා ලද 38.000 ගෙන් බහුතරයක් මාස අටක කාලයක් තිස්සේ කිසිදු රාජකාරියක ස්ථාපිත නොකර මසකට රුපියල් දාහතර දහස බැගින් වැටුප් ගෙවන බව වාර්තා වේ.
මෙතෙක් මේ අයට වැටුප් ගෙවීම සඳහා රජය රුපියල් කෝටි 200 කට ආසන්න මුදලක් වැය කර ඇති බව සඳහන් වේ.
ඉහළ අධ්‍යාපන සුදුසුකම් නොලැබූ ලක්ෂයක පිරිසකට රජයේ රැකියා ලබා දීමට රජය තීරණය කර තිබූ අතර එයින් තිස් අටදහසකට පත්වීම් ලබා දී තිබුණි.
කොරෝනා අර්බුදය හේතුවෙන් මොවුන් රාජ්‍ය ආයතනවලට ස්ථාපිත කිරීමට නොහැකි වූ අතර, වැටුප් ගෙවීම සිදු කරනු ලබන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ප්‍රකාශකයෙක් කීය.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලුතෙන් ගත් තිස් අටදාහෙන් බහුතරයකට නිකං පඩි