අනීෂා මානගේ
රජයේ රෝහල්වල පමණක් ඇති ඖෂධ තොගයක් බෙලිඅත්ත නගරයේ අලෙවිසලක තිබීයදී පොලිස් විශේෂ කාර්ය බළකායේ තංගල්ල කඳවුරේ නිළධාරින් හා හම්බන්තොට දිස්ත්‍රීක් ඖෂධ හා ආහාර පරික්ෂකවරුන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම ඖෂධ අලෙවිකිරීමට තහනම් බව ඖෂධ හා ආහාර පරීක්ෂකවරු කියති.
ස්වර්ණාභරණ අලෙවිසැලක පිටුපස රාක්කයක සඟවා තිබියදී මෙම ඖෂධ තොගය සොයාගෙන ඇත. එම ස්වර්ණාභරණ අලෙවිසලට යාබදව ඖෂධ අලවිසලක්ද පිහිටා ඇති අතර එම අලෙවිසල් දෙක ඇතුලතින් එකිනෙක සම්බන්ධව පිහිටා තිබිනි.
අත්අඩංගුවට ගත් ඖෂධ ප්‍රතීජීවක ඖෂධ වන අතර ඇතැම් ඖෂධ වල ඇසුරුමේ ඇති රාජ්‍ය ලාංඡනය කපා ඉවත් කර තිබිනි. මේවා වැඩිදුර පරික්ෂණ කටයුතු සිදු කිරීම සදහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත යැවීමට කටයුතු කරන බව ඖෂධ හා ආහාර පරික්ෂකවරු කියති.


2025 දෙසැම්බර් මස 04
559
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
492
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ස්වර්ණාභරණ වෙළෙඳසැලකින් තහනම් ඖෂධ මතුවෙයි