(හේමලතා ඩී හේවගේ )
වෙන්නප්පුව-නයිනමඩම ප‍්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයකින් නමලක්ෂ හැත්තෑ හතර දහසක් පමණ වටිනා ඩ්‍රෝන කැමරාවක්, ලැප්ටොප් පරිගනක දෙකක්, යතුරුපැදියක්, බෑග් එකක් ඇතුඵ භාණ්ඩ කිහිපයක් සොරාගෙන ගොස් ඇති වෙන්නප්පුව පොලිසිය පවසයි.
සොරකම සම්බන්ධයෙන් වෙන්නප්පුව මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එල්.බී. අබේරත්න මහතාගේ උපදෙස් මත පරීක්ෂණ සිදුකෙරේ.
2025 දෙසැම්බර් මස 04
433
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
455
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සංචාරක හෝටලයකින් භාණ්ඩ සොරකම් කරයි