IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වාලම්පුරි සමඟ හිමිනමක් ඇතුළු තවත් අයෙක් අත්අඩංගුවට


 
 
සුමතිපාල දීයගහගේ සහ ජේ කේ එල් චාමින්ද 
 
වාලම්පුරි දෙකක් සමඟ හිමිනමක් සහ තවත් පුද්ගලයකු මාතර බස් නැවතුම්පොළ ඉදිරිපිට මුහුදු වෙරළ තීරයේදී කොටවිල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.


පොලිස් නිලධාරින්ට ලැබුණු තොරතුරක් මත මෙම හිමිනම සහ අනිත් පුද්ගලයා පරික්ෂා කිරිමේදී ඔවුන් ළඟ තිබි මෙම වාලම්පූරි දෙක සොයා ගෙන ඇත. 


රතු පැහැයෙන් යුත් එක් වාලම්පුරියක් අඩි එකයි අගල් එකොළහක් පමණ දිග අඩි එකයි අගල් පහක් පමණ වටප්‍රමාණයෙන් යුතු බවද අනාවරණය වී තිබේ.


සැකකාර හිමිනම අම්බලන්තොට මාමඩල ප්‍රදේශයේ පදිංචි අතර සැකකරු බොරලැස්ගමුව කැස්බෑව පාරේ පදිංචිකරුවෙකි. 


වාලම්පුරි දෙක රැගෙන මෙම හිමියන් සහ අනිත් පුද්ගලයා මාතරට පැමිණියේ කුමන කාරණයකට ද කියා අනාවරණය වී නැති අතර කොටවිල පොලිසිය මේ පිළිබඳ පරික්ෂණ පවත්වයි.



අදහස් (0)

වාලම්පුරි සමඟ හිමිනමක් ඇතුළු තවත් අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site