ක.ග කරුණාරත්න
පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය ඉහත්තෑවේ පිහිටි කැලෑවේ රොටමුල්ල ප්‍රදේශයේ දී වෙඩි වැදී මියගිය සද්ධන්තයෙකුගේ මළ සිරුරක් අද (05) දහවල් හමුවූ බව වනජීවී නිලධාරීහු කියති.
මෙම අලියා අවුරුදු 30 ක් පමණ වයසැති, අඩි 09 ක් පමණ වන වේ.
ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඒකකයේ වනජීවී පශු වෛද්‍ය සමීර කලිඟුආරච්චි මහතා විසින් මියගිය අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (05) සවස පවත්වනු ලැබීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd