(බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජාඇල තුඩැල්ල දුම්රිය හරස් මාර්ගයේදී යතුරුපැදියකින් ගමන්ගත් පුද්ගලයන් දෙදෙනෙකු දුම්රියේ ගැටී මියගොස් ඇතැයිද, එක් පුද්ගලයකු තුවාල ලබා ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
මියගිය පුද්ගලයන් දෙදෙනා සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් හෙළිවී නැතැයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd