(ජේ.කේ.එල්.චාමින්ද)
පිටිගල වත්තහේන ජනසවි මාවතේ නිවසක් තුළදී වු දෙදරු පියාගේ ඝාතනයට සම්බන්ධව සැකපිට ඔහුගේ බෑනා අත්අඩංගුවට ගත් බව පිටිගල පොලිසිය කියයි.
සැකකාර බෑනා 21 හැවිරිදි වියේ පසුවන අයෙකි. දෙදරු පියාට පහරදිම සදහා යොදාගත් ඇලිස් ටෝනියා වර්ගයේ පොල්ල ද පොලිසිය මගින් සොයාගෙන ඇත.
පොලිසිය විසින් මෙකී ඝාතනය පිළිබඳ සැකකාර බෑනා පිළිබද කරනු ලැබු දිර්ඝ විමර්ශනයකින් පසු මොහු අත්අඩංගුවට ගත් බව පිටිගල පොලිසිය කියයි.
සැකකරු අද (2) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දෙදරු පියා ඝාතනය කළ බෑනා අත්අඩංගුවට