(ඩී.ජී.සුගතපාල, සුමතිපාල දීයගහගේ)
දැනට විසුරුවා හැර තිබෙන පළාත් සභා හයේ ඡන්දය මෙතෙක් නොපැවැත්වීමට විරෝධය පළ කරමින් දකුණු පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරු පිරිසක් අද (22) පළාත් සභාව ඉදිරිපිට විරෝධතාවක් ඇරඹුහ.
පළාත් සභා රැස්විමට මෙම පිරිස සටන් පාඨ කියමින් විරෝධතා පුවරු ප්රදර්ශනය පැමිණි ඇත.
අගමැති රනිල් වික්රමසිංහ මහතා සහ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය මහතා ලෙස සැරසුණු පුද්ගලයින් දෙදෙනෙකු මැතිවරණය නැමැති බෝලය එකිනෙකාට පාස් කරමින් රඟපාන අයුරු ද දැක ගැනීමට හැකි විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඔයාලත් සභාව විසුරුවන්න කියලා විසුරුවාගෙන විරෝධතා කරන්න. වෙන වෙනම තියන්න කියන්නේ එකට තිබ්බොත් පරදියි කියල බයට නේද