(ජේ.කේ.එල් චාමින්ද)
ගාල්ල උඩුගම ප්‍රධාන මාර්ගයේ යක්කලමුල්ල මාකුඹුර තෙල්පල හන්දියේ දී සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු අද (2) මිය ගිය බව යක්කලමුල්ල පොලිසිය පවසයි.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ නානායක්කාර අත්තුඩගේ සුමනපාල (68) නැමති ගම්මැද්දගොඩ කොට්ටවගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මාකුඹුර තෙල්පල හන්දියෙන් මාර්ගය මාරුවෙමින් සිටියදී යතුරුපැදියක ගැටිමෙන් මෙම අනතුර සිදුවී තිබේ.
අනතුරෙන් යතුරුපැදිකරු ද බරපතල තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව යක්කලමුල්ල පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයාගේ හදිසි මරණ පරික්ෂණය අද (2) පැවැත්වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
558
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
492
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
උඩුගම අනතුරින් තුවාල ලැබූ තවත් අයෙක් මරුට
Walter White Thursday, 02 January 2020 05:55 AM
සමහර බයික් පදින අය ඉන්නවා මනුස්සයෙක් පාර පනිනවා නම් තව වේගේ වැඩි කරලා වෙට්ටු දාන, අනන්තවත් මම දැකල තියෙනවා කහ ඉරේදී වෙට්ටු දාන හැටි.