(ක්‍රිෂාන්ජීවක ජයරුක්)
අකුරැස්ස තිබ්බොටුවාව ප්‍රදේශයේ දී ජංගම සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසකට තර්ජනය කර පලා යන අවස්ථාවේදී සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනෙකු ලබන 13 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස මාතර වැඩබලන මහේස්ත්‍රාත් හා නීතිඥ උපාලි රණසිංහ මහතා නියෝග කළේය.
මෙලෙස රිමාන්ඩ් කරනු ලැබුවේ ඕපාත පදිංචි පහළ විතානගේ සංජීව පුෂ්පකුමාර හා පෝරතොට සියඹලාගොඩ ආරච්චිගේ අමිල කුමාර යන අය වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd