චන්ද්‍රසේකර හේරත් හිටිහාමි කෝරළලාගේ සමන්සිරි හේරත්

ස්වාධීන අපේක්ෂකයකු ලෙස මෙවර ජනාධිපතිවරණයට තරග කරයි.

පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරයි.

පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයෙකි.