
ගෝඨාභය රාජපක්ෂ
ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ආරක්ෂක ලේකම් (2005-2015)
ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවා කාලය (1971 – 1992)
ලුතිනන් කර්නල් (ගජබා රෙජිමේන්තුව)
පෞද්ගලික තොරතුරු
උපන්දිනය - 20 ජුනි 1949 (වයස 70)
දේශපාලන පක්ෂය - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
බිරිඳ - අයෝමා රාජපක්ෂ
දෙමාපියන් - ඩී.ඒ. රාජපක්ෂ සහ දන්ධිනා රාජපක්ෂ
පාසල - ආනන්ද විද්‍යාලය

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.