සජිත් ප්‍රේමදාස

නිවාස ඉදිකිරිම් සහ සංස්කෘතික කටයුතු ඇමැති

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක

පාර්ලිමේන්තු මන්ත්‍රී - හම්බන්තොට දිස්ත්‍රික්කය

සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති  (2001-2004)

පෞද්ගලික තොරතුරු

උපන්දිනය - 12 ජනවාරි 1967 (වයස 52)

දේශපාලන පක්ෂය - නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ

බිරිඳ - ජලනි ප්‍රේමදාස

මව්පියන් - රණසිංහ ප්‍රේමදාස සහ හේමා ප්‍රේමදාස , පාසල - කොළඹ  රාජකීය විද්‍යාලය