සුජිත් හේවාජුලිගේ
ශ්‍රි ලංකාවට හිට්ලර්ලා වැනි මිනීමරු නායකයන් කිසිසේත්ම අවශ්‍ය නැතැයි මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ පැවසුහ.
හිට්ලර් යනු මිලියන හයකට වැඩි පිරිසක් ඝතනය කරපු මිනීමරු නායකයකු බවත් මේ රටට අවශ්‍ය වන්නේ ප්‍රජාත්‍රන්ත්‍රවාදය අගයන ජනතාවගේ හද ගැස්ම තේරුම් ගත් නායකයකු බවත් උන්වහන්සේ කීහ.
රදගුරුතුමන් මේ බව පැවසුවේ කොළඹ රදගුරු නිවසේදී අද (12) පැවති ප්‍රවෘත්ති සකාච්ඡාවේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වහන්සේ එහෙම කිව්වට එතකොට හිටපු පියුස් පාප් වහන්සේ නම් හිට්ලර් ට ආශීර්වාද කලත් එක්කනේ
අපි ඉල්ලන්නේ මිනීමරන හිට්ලර් කෙනෙක් නොවෙයි, අවශ්‍ය තැනදී ඕනෑම දැඩි තීරණයක් ගන්න පුළුවන් රාජ්‍ය නායකයෙක් කොන්ද පණනැති දේශපාලකයෙක් නොවෙයි. ලංකාදීපයේ සහෝදර පුවත් පතක් වන ඩේලි මිලර් පුවත් පතේ පලවූ මයිකල් රොබට්ස් ගේ "2009 ඊළාම් යුද්ධයේදී ඇමරිකාව අපිව ගොනාට අන්දන්න හැදු හැටි" කියන ලිපිය කියෙව්වොත් අපි ඉල්ලන හිට්ලර් ගැන ඔබතුමාටත් හොඳ අවබධෙයක් ලැබේවි කියා සිතමි..