IMG-LOGO

2024 ජුනි මස 19 වන බදාදා


‘ලංකාවට හිට්ලර්ලා අව‍ශ්‍ය නෑ‘ - අගරදගුරු

සුජිත් හේවාජුලිගේ
 
ශ්‍රි ලංකාවට හිට්ලර්ලා වැනි මිනීමරු නායකයන් කිසිසේත්ම අව‍ශ්‍ය නැතැයි මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ පැවසුහ.
 
හිට්ලර් යනු මිලියන හයකට වැඩි පිරිසක් ඝතනය කරපු මිනීමරු නායකයකු බවත් මේ රටට අවශ්‍ය වන්නේ ප්‍රජාත්‍රන්ත්‍රවාදය අගයන ජනතාවගේ හද ගැස්ම තේරුම්  ගත් නායකයකු බවත් උන්වහන්සේ කීහ.
 
රදගුරුතුමන් මේ බව පැවසුවේ කොළඹ රදගුරු නිවසේදී අද (12) පැවති ප්‍රවෘත්ති සකාච්ඡාවේදීය.

 

 

 

 



අදහස් (2)

‘ලංකාවට හිට්ලර්ලා අව‍ශ්‍ය නෑ‘ - අගරදගුරු

emerson Friday, 13 July 2018 06:00 AM

ඔබ වහන්සේ එහෙම කිව්වට එතකොට හිටපු පියුස් පාප් වහන්සේ නම් හිට්ලර් ට ආශීර්වාද කලත් එක්කනේ

:       29       26

Bamunuarachchi Saturday, 14 July 2018 08:35 AM

අපි ඉල්ලන්නේ මිනීමරන හිට්ලර් කෙනෙක් නොවෙයි, අවශ්‍ය තැනදී ඕනෑම දැඩි තීරණයක් ගන්න පුළුවන් රාජ්‍ය නායකයෙක් කොන්ද පණනැති දේශපාලකයෙක් නොවෙයි. ලංකාදීපයේ සහෝදර පුවත් පතක් වන ඩේලි මිලර් පුවත් පතේ පලවූ මයිකල් රොබට්ස් ගේ "2009 ඊළාම් යුද්ධයේදී ඇමරිකාව අපිව ගොනාට අන්දන්න හැදු හැටි" කියන ලිපිය කියෙව්වොත් අපි ඉල්ලන හිට්ලර් ගැන ඔබතුමාටත් හොඳ අවබධෙයක් ලැබේවි කියා සිතමි..

:       1       104

ඔබේ අදහස් එවන්න

දේශපාලන

අනුර - දෙමළ මන්ත්‍රිවරු අතර හමුවක්
2024 ජුනි මස 11 1375 2

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (11) යාපනයේ සිදු කළ සංචාරය අතර තුර තමිල් අරසු කච්චි පක්ෂ කාර්යාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්


‘‘නව නායකයාට අලුත් දැක්මක් තිබිය යුතුයි‘‘
2024 ජුනි මස 01 1098 7

ඉදිරි ජනාධිපතිවරණයෙන් රටේ නායකත්වයට පත්වෙන ජනාධිපතිවරයාට රටට අවශ්‍ය අලුත් දැක්මක් ලබා දිය නොහැකි නම් ජනතාවගේ අවශ්‍යතා සපුරාලිය නොහැකි වුවහොත් ඔහුට


’’ඡන්දෙ කල්දාන සෙල්ලම් අපි එක්ක බෑ’’
2024 මැයි මස 28 2537 18

ජනතාවගේ ප්‍රශ්න වලට ඇත්ත උත්තර ලබා දුන්නා නම් රටට මෙවැනි ඉරණමක් අත් නොවන බවත් එම නිසා මේ රැවටීමේ දේශපාලනයට තිත තැබිය යුතු යැයි ජාතික ජන බලවේගයේ නායක පා


‘‘මැතිවරණය කුමක් දැයි අපට අදාල නෑ‘‘
2024 මැයි මස 19 1370 17

ප්‍රථමයෙන් පවත්වන්නේ ජනාධිපතිවරණයද? මහ මැතිවරණය ද? යන්න කුමක් වුවත් ඒ දෙකටම මුහුණ දීමට ජාතික ජනබල වේගය සූදානම් යැයි එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක


‘‘මේ රට විනාශයෙන් මුදවා ගැනීම අපේ අරමුණයි‘‘
2024 මැයි මස 01 2470 25

“මේ රට විනාශ කරපු මේ රට හිඟන තත්වයට ඇද දැමු දූෂිත පාලකයන් යටතේ පවත්වන අවසන් මැයි දින රැලිය මෙයයි. දූෂිතයන් යටතේ තවත් එක මැයි දිනයක්වත් මේ රටේ පැවැත්වෙන්


‘‘ජනපති වෙන්න පොහොට්ටුවේ ආශීර්වාදය අනිවාර්යයි‘‘
2024 මැයි මස 01 3290 18

එළඹෙන ජනාධිපතිවරයෙන් ජය ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදය තියෙන අපේක්‍ෂාකයා. ජය ලබන ජනාධිපති අපේක්‍ෂකයා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1348 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3073 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2514 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site