2025 දෙසැම්බර් මස 04
598
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
508
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
429
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කතුන් වැඩි වැඩියෙන් දේශපාලනයට පැමිණීම සමාජයේ යහපතට සංවර්ධනයට හේතුවක්
Bamunuarachchi Monday, 20 November 2017 03:05 PM
"කාන්තාවන් සතු ආදරය, දයාව, අනුකම්පාව සංවේදී බව සහිත විශේෂ ගුණාංගය සමාජයේ යහපත සංවර්ධනය සඳහා යොදා ගැනීමට ඔවුන් වැඩි වැඩියෙන් දේශපාලනයට එක්කර ගැනීම වෙනුවෙන් අප සියලු දෙනා කැපවීමෙන් කටයුතු කළ යුතුයැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත්දා (14) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවසීය." සිරිසේන මහතාට කතා කරන්න කිසිම ප්‍රශ්නයක් මේ රටේ නැහැ වගේ කාන්තා නියෝජනය කතා කරන්නේ. පුදුම වෙන්න දෙයක් නැහැ තමන් නොදන්නා, ඒ වගේම හීනෙන් වත් නොහිතපු තැනක් මාස ගනකදී ලැබුනාම මනුස්සයා කරකොලා අතහැරියා වගේ වුණා. එක්අයෙක් මාසයකට ලක්ෂ ගණනක් කුලිය හැටියට පාවිච්චි නොකරන ගොඩ නැගිල්ලකට ගෙවනවා. මොන අපරාදයක්ද මේ රටට කරන්නේ?