(අමල් වික්‍රමරත්න)
ගාල්ල දිස්ත්‍රික්කය සඳහා ජනතා විමුක්ති පෙරමුණෙන් අද (12) පළාත් පාලන ආයතන 10 ක් සඳහා ඇප මුදල් තැන්පත් කිරීම ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ගාල්ල දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී ටි.එස්.කොඩිකාර මහතා හමුවේ සිදු කැරිණි. මෙම අවස්ථාවට දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රී රත්න ගමගේ මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.
ගාල්ල දිස්ත්‍රික්කයේ බෝපේ,පොද්දල, බද්දේගම, යක්කලමුල්ල, තවලම, නෙළුව, බෙන්තොට,ඇල්පිටිය, නියාගම,කරන්දෙණිය, වැලිවිටිය, දිවිතුර යන පළාත් පාලන ආයතන 10 ක අපේක්ෂකයන් සඳහා මෙලෙස ඇප තැන්පත් කිරිම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජ.වි.පෙ. ජය ජනතාවගේ ජයක් වනු ඇත. මෙවර ජනතාව බුද්ධිමත් තීරණයක් ගනීවි.
ජ.වි.පෙ. ජය ජනතාවගේ ජයක් වනු ඇත. මෙවර ජනතාව බුද්ධිමත් තීරණයක් ගනීවි.