ජනාධිපතිවරණ ඡන්ද විමසීමට බාධා වන අයුරින් උතුරු පළාතේ හමුදා මාර්ග බාධක යොදා තිබුණු බවට ගෙන යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත ප්‍රචාරයක් යැයි ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
උතුරේ ජනතාවට නිදහසේ තම ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම වෙනුවෙන් යුද හමුදාව පවත්වාගෙන ගිය සියලු මාර්ග බාධක ඉවත් කර ඇති බව ද එම නිවේදනයේ දැක්වේ.
ශ්‍රී ලංකා යුද හමුදාව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd