(දයාසීලි ලියනගේ)
සියලු අමාත්‍යංශ, දෙපාර්තමේන්තු හා දිස්ත්‍රික් කාර්යාලවලට ලැබිය යුතු හිඟ මුදල් අතහැර දැමීම පිළිබඳව තොරතුරු ලබා ගැනීමට ආර්ථික ප්‍රතිපත්ති හා සැළසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයෙ කොම්ප්ට්‍රොලර් ජනරාල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
මෙම මුදල් අතහැර දැමීම සළකා බලය දුන් ලිපියේ පිටපතක් ද එම තොරතුරු සමඟ ලබාදිය යුතු බව කොම්ප්ට්‍රොලර් ජනරාල් කේ.ඒ. රම්‍ය කාන්ති මහත්මිය දැනුම්දී ඇත.
මිට අමතරව 2018,2019,2020 හිඟ ආදායම් වාර්තා මේ මස 31 වැනි දිනට පෙර ලබා දෙන ලෙසටද සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd