ඩයනා උදයංගනී) පාසල්වල 6 ශ්‍රේණිය හැර 2 සිට 11 දක්වා ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. දැනට ක්‍රියාත්මක චක්‍රලේඛ විධිවිධාන තවදුරටත් විධිමත් කරමින් අතරමැදි ශ්‍රේණිවලදී සත්‍ය වශයෙන්ම පාසල් මාරු කිරීමට අවශ්‍ය කණ්ඩායම් හඳුනාගනිමින් සියලු සිසුන්ට සධාරණ හා සම්ප්‍රවේශ අවස්ථා සැලසෙන පරිදි මෙම නව ක්‍රමවේදය හඳුන්වාදීමට නියමිතය. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිව තිබේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd