
(සුසිල් ප්‍රියන්ත)
අහුංගල්ලේ වැලිකන්ද ප්‍රදේශයේදී නිවෙසකදී සිදු කළ වෙඩි තැබීමකින් ලොකු පැටී නමැත්තාගේ සහෝදරයා තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
පා ගමනින් ආ වෙඩික්කරු නිවසේ සිටි අයට වෙඩි තබා පලා ගොස් ඇතැයි ද පොලිසිය කියයි.
වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලබාසිටි පුද්ගලයා වහාම රෝහල් ගත කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd