නීතිඥ දොළවත්තගෙන් පොලිසියට ලිපියක්
දඹර අමිල හිමියන්ට ලිට්රෝ ගෑස් සමාගම විසින් මාසිකව රුපියල් 95,000 බැගින් මාස 39 ක පමණ කාලයක් මුදල් ගෙවා ඇති බවට නීතිඥ ප්‍රේම්නාත් දොළවත්ත මහතා ඇතුළු ’’සත්‍ය ගවේෂකයෝ සංවිධානය’’ අද (11) පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා පොලිස් මූලස්ථානයට ලිපියක් බාරදීමට පැමිණියහ.