IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


වඩ්වේල් සුරේෂ් ඉල්ලා අස්වෙයි


‘මම  එක්සත් ජාතික පක්ෂය දාලා ගියේ නැහැ. මේ මොහොතේ සිට  මම  ලබාගත් ඇමැති ධුරයෙන් අස් වෙනවා.‘ යැයි  අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා පැවසීය.

  මාධ්‍ය හමුවක් අමතමින් වඩිවේල් සුරේෂ් මහතා මේ බව පැවසීය.

පසුගියදා  වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමැතිවරයා ලෙස ඔහු දිවුරුම් දුන්නේය.

 

(36698)

 

(වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක  සිල්වා)

 

 

 



අදහස් (15)

වඩ්වේල් සුරේෂ් ඉල්ලා අස්වෙයි

රවින් Wednesday, 14 November 2018 06:43 AM

හම්බවෙච්ච මුල්‍යමය වාසි වලට මොකද වුනේ? පක්ෂය කුමක් වුවත් පනින අයට අාපහු ඔබගේ වටිනා ඡන්දය පිනට නම් දෙන්න එපා...

:       0       23

හේශාන් Wednesday, 14 November 2018 06:54 AM

එතකොට වතු කම්කරුවන්ට අවම වැටුප රැ 1000 කරනවා කියල නේද මහින්ද ලඟට ගියේ?

:       0       19

manula Wednesday, 14 November 2018 07:07 AM

මේ අයව බාරගන්න එපා... හිතන් හිටියේ මිනිස්සු ඔක්කොම මහින්දට කියලා දඩ බඩ ගාලා පැන්නා. මිනිසුන්ගේ පෝස්ටර්ස් සහ කමෙන්ට් දැකලා දැනගත්තා වැඩේ බකල් කියල‍ා..

:       2       49

අශාන් Wednesday, 14 November 2018 07:35 AM

අමාරුවේ වැටුණාම දාලා යන මිතුරන්ගෙන් වැඩක් නැහැ. මෙයාලව ආයේ ගන්න එපා...

:       1       170

අශාන් Wednesday, 14 November 2018 07:35 AM

අමාරුවේ වැටුණහම දාල යන මිතුරන්ගෙන් වැඩක් නැහැ. මෙයාලව ආයෙ ගන්ඩ එපා

:       0       9

parakkrama Wednesday, 14 November 2018 08:00 AM

අනේ ද කියන්නේ ? මෙයාලගේ පනින පැනිල්ලේ හැටියට ලජ්ජාවක් තියේද?

:       0       46

අසංක Wednesday, 14 November 2018 08:21 AM

මොනවද මේ වෙන්නේ ?

:       1       5

Hafeel Wednesday, 14 November 2018 08:23 AM

එතකොට ගත්ත සල්ලි මිටි ආපහු දෙන්නේ නැද්ද? දැන් මෙයාට කෝල් එවි, ඔයා ගත්තු සල්ලි මිටි ආපහු දෙන්නේ නැද්ද කියලා...?

:       1       49

priya Wednesday, 14 November 2018 08:52 AM

දැන් රු. 1000ක් ඉල්ලලා දඟලන්නේ නැතිව ඉන්න බලන්න. අපිට තේරෙන විදියට නම් ඒ දැඟලුවේ ඔබතුමාගේ වාසියට. අර ගෙම්බෝ වගේ පැනලා කෝටි ගානක් ලැබුණයි කියලා රටේ ජනතාව කියනවනේ, ඒ මුදල් වතුකම්කරු ජනතාවට බෙදන්න. එතකොට 1000ට 2000ක් ඒ මිනිස්සුන්ට ලැබෙයි.

:       0       92

මෙවන් Wednesday, 14 November 2018 09:16 AM

මෙවැනි දෙපත්නයින් පොදු මහජනතාව ප්‍රතික්ෂේප කරන්නේ නම් ඉදිරියට හෝ මෙවැනි පොදු ජනතාවගේ සතුරන් බිහි නොවනු ඇත.

:       0       53

දිලුම් Wednesday, 14 November 2018 09:37 AM

මෙහෙමත් කාලකන්නි. මේ අයගෙන් ‍වතු ජනතාවට හෝ රටට මොන සෙතක්ද? මේ අයට ඕනෑ ඇමති පට්ටමක් අරන් සැප විඳින්න විතරයි.

:       0       54

Nuwan Wednesday, 14 November 2018 10:10 AM

ආක්‍රමණයක් විදිහට ආවා... ඒ වගේම යන්න වුණා. හරිම දුකක් තමා..!

:       0       4

isurandi Wednesday, 14 November 2018 10:58 AM

දමිල සහෝදරයන්ගේ ඉල්ලා සිටින්නේ කිසිම පදනමක් නැති එහාට මෙහාට පනින මෙවැනි රිලා දේශපාලකයන් ගැන කල්පනාවෙන් වැඩකරන්න කියලයි.

:       0       4

Bamunuarachchi Thursday, 15 November 2018 10:48 AM

කල දුටු කල වල ඉහ ගන්න ලැහැස්ති වූ අයෙක්....

:       103       0

rohani Wednesday, 21 November 2018 03:56 AM

තවත් කට්ටිය ඉන්නවනම් කරුණාකරලා ඉක්මනට අස්වෙන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 108 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 39 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site