විදුලි ආලෝක පූජා ,තෝරන්,පහන් කූඩු , දන්සැල් රැසක් .විශේෂ රථවාහන සැලසුමකුත් කැළණිය වෙසක් කලාපය 30 May 2026
ඉරට බැන බැන ඉඳපු කාලය ඉවරයි . හොඳ suncream එකක් හොයා ගන්නේ මෙහෙමයි . ඉරෙන් ආරක්ෂා වෙමු . හොඳම දේ හමට පාවිච්චි කරමු . 25 May 2026
මෙයාලව නම් විශ්වාස කරන්න එපා මතකනේ 88,89 බඩවල් කපපු හැටි - පුජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි 11 May 2026
අපිලගේ සාදු රට බාරගත්තම සිංහල වර්ගයා වැඩි කරන්න 20,000 ක් - පුජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි 11 May 2026
මෙහෙ කයියනායකලා වගේමයි තලපති .මම රාජ්‍ය පාලනය කලානම් මාලදිවයිනත් ගන්නවා - පුජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි 11 May 2026
තලපති දැන් අනුර කුමාර වගේ වෙනවා . එන්න ටැක්ටරයට , අපි කුණු අදින්න - පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි 11 May 2026
මේවා පිටුපස්සේ මහමොළකාරයෝ ඉන්නවා භික්ෂුන් පිරිහීමට පත් කරගෙන යනවා - පුජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි 11 May 2026
ATM දෙකක් කඩන්න හැදූ අයෙකු අල්ලන්න මහජන සහය පතයි හැටන් නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවක ස්වයංක්‍රිය මුදල් යන්ත්‍ර (ATM) දෙක කඩා මුදල් සොරා ගැනිමට උත්සහ කල සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිළධාරින් මහජන සහය ඉල්ලා සිටියි. 05 May 2026
වෑන් රිය පෙරැළි සිසුන් 13ක් රෝහලේ නාවලපිටිය කැටබුලාවේ සිට නාවලපිටිය හරංගල දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කළ වෑන් රථයක් නාවලපිටිය තිස්පණේ හන්දිය ප්රදේශයේදීඅද(05) මාර්ගයෙන් ඉවතට පැන සිදු වු අනතුරෙන් සිසුන් 13ක් නාවල පිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර ඇතැයි කියයි. 05 May 2026
කතකට පිස්තෝලයක් එල්ල කළ මන්ත්‍රි අර්චුනා කූඩුවට කාන්තාවකට පිස්තොලයක් පෙන්වා තර්ජනය කළැයි කියන සිද්ධියකට පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා සැකපිට අද (27 ) දින යාපනය ඉලවාලෙයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ඉලවාලෙයි පොලීසිය කියයි. 27 April 2026
සාගරික පීලි පනී:මුහුදු බඩ දුම්රිය ධාවනය නවති බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ සාගරිකා කාර්යාල දුම්රිය වාද්දූව දුම්රිය ස්ථානය ආසන්නයේ අද පෙරවරුවේ පීලි පැනීමට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. 24 April 2026
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ 23 April 2026
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026